ගොඩක් දෙනෙක් දන්නවනෙ DVD/CD එකකින් Boot කරනවට වැඩිය වඩා වැඩි වේගයකින් USB Flash Drive එකක් පාවිච්චි කරල අපිට OS එකක් Boot කරගන්න පුලුවන් කියල
මේකෙ තවත් වාසියක් තමා ඔයලාගෙ PC එකේ DVD Rom එක වැඩ කරන්නෙ නැත්නම් USB Booteble Device එකකින් ඔයාට PC එක Boot කරග්න්න පුලුවන් වීම.
එහෙනම් පල්ලෙහා Download Link දාල තියන්නම් බාගෙන තියාගන්න 1 MB Software එකක්
No comments:
Post a Comment
cybertriks1@gmail.com