PC Building Simulator Free Download PC Game
කාගේත් සිහින පරිගනකය හදාගන්න පුලුවන් ගේම් එකක්
ඉතින් අද #මාලින්දයා ගේම් එකක් තමා අරගෙන ඇවිත් තියෙන්නෙ මේ ගේම් එක simulation වර්ගෙර්ට තමා අයිති වෙන්නෙ මේකෙ ඉතිං ස්ටෝරි එකක් එහෙම නෑ අපිට PC Reapaire කරන ශොප් එකක් තියෙන්නෙ මේකට ගේන PC හදන්න ඒ වගේම Upgrade කරන්න එහෙම තමා තියෙන්නෙ මේ වැඩ කරපුවහම අපේ Level Up වෙනවා කොටින්ම කිව්වොත් ඉතින් මේ ගේම් එකේ පොඩි ලල් එකකුත් තියෙනව
පල්ලෙහා ඩවුන්ලෝඩ් ලින්ක් දලා තියෙනව ඕන කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න.
තත්පර පහක් ඉදල Skip Ad ක්ලික් කරන්න
Download Link (1.2 GB)
No comments:
Post a Comment
cybertriks1@gmail.com