- මේකෙ ඉතින් අර කලින් වගේ මොකුත් ඩේට එඩිට් කරන්න ඕන නෑ
- ඇප් එක ඉන්ස්ටෝල් කරල නම්බරේ දීල ප්ලේ කරන්න තමා තියෙන්නෙ
- මේකෙ මෙගා වීල් එක ඉබේම හම්බෙනව කාසි 300 ක් එකතු උනගමන් ඒ හින්ද පාරෙ තියෙන මෙගා වීල් ගන්න බෑ
- ඊට පස්සෙ ඉමේම මෙගා වීල් එක කැරකිලා දුවන්න පටන් ගන්නව ආපහු අපිට කරන්න දෙයක් නෑ
- බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ
පල්ලෙහා ඩවුන්ලෝඩ් ලින්ක් එක දාලා තියෙනව ඕන කට්ටිය ඩවුන්ලෝඩ් කරග්න්න තත්පර පහක් ඉදල Skip Ad ක්ලික් කරන්න.
Download link

Ela bm ela
ReplyDeleteThanks Brother
Delete