හෙලකුරු දැන් Pc එකටත් Offline
ඔන්න අපේ කට්ටියට ගොඩක් වැදගත් වෙන දෙයක් අදත් මාලින්දයා අරගෙන ආව දැක්ක ගමන් දන්නව ඇතිනෙ මොකක්ද මේ කියල. ඉතිං හෙලකුරු මුලින්ම නිකුත් උනේ Android OS එකටනේ ඊට ප්ස්සෙ Web Browser Extension එකකුත් නිකුත් උනා ඉතින් මේකෙ තුන්වෙනි පියවර විදිහට දැන් හෙලකුරු PC එකටත් නිකුත්කරල තියෙනව මමනම් දැනටමත් මේක ඩවුන්ලෝඩ් කරල පාවිච්චි කරනව ඔයාලත් ඩවුන්ලෝඩ් කරල තියාගන්න අනිවා ඕනවෙන දෙයක් තමා මේක
Download now
No comments:
Post a Comment
cybertriks1@gmail.com